tag:blogger.com,1999:blog-80961944323618783142024-03-20T15:39:14.723+05:30Fantasy Roadදිleehttp://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8096194432361878314.post-27310324317728092992010-03-18T21:01:00.001+05:302010-03-18T21:03:41.261+05:30-ශ්‍රී ලංකා ජාතික(සිංහල බෞද්ධ) සංගමය-
1915 සිංහල-මුස්ලිම් කෝලහාල ප්‍රතිපලයක් ලෙස අතිවුන ලංකා ජාතික සංගමය නිදහස ලැබීමත් සමග ඇතිවුන පක්ශ දෙශපාලනයෙහි ආගමනයත් සමගම ක්‍රමයෙන් අහෝසි වී ගියේය. තවද 1956 සංස්කෘතික විප්ලවයත් සමග අතිවුන සිංහල පමනක් සංකල්පය හා සින්හල ස්ව උත්තම වාදී අදහස් නිසා,අනෙකුත් සුලුජාතිකයින් ජාතික දෙශපාලන කටයුතු වලට මැදිහත් වීමද ක්‍රමයෙන් අඩුවී ගියෙය.
කෙසේ වෙතත්,ශ්‍රී ලංකා ජාතික සංගමය නමින් අලුත් දෙශපාලන සංවිදානයක් මෑතකදී බිහිවීම පැසසිය යුත්තකි (අතයවශ්ය කාල වලදී එවැන්නක් නොමති වීම වෙනම කාරණාවකි ).එම සංගමයෙහි සභාපතිත්වය දරන්නේ වත්මන් අධිකරන අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාය.
ගැටලුව වනුයේ ලංකා ජාතික සංගමය වත්මන් ආන්ඩුවට සහය දැක්වීමත් ,ආන්ඩුවට ඉතා ජනප්‍රිය අවස්ථාවේදී පවා සුලුජාතික ඡන්ද පදනමක් නොතිබීමත්ය.(ජනාධිපතිවරන ප්‍රතිඵලය 2010 )
තවමත් ශ්‍රී ලංකා ජාතික සංගමය සමග එක් රොක්වී ඇත්තේ එ ජා ප යෙන් ආන්ඩුවට පැමිනි සැබෑ පොලිටික් කාරයින් කීප දෙනෙක් පමනි.
තවද ජාතික සංගමයෙහි ප්රතිපත්තිවල බොහො කරුනු මහින්ද චින්තන ප්‍රතිපත්තිය සමග සමපාත වනබව පැවසෙයි.මහින්ද චින්තනයද සුලුජාතිකයින්ගෙන් දැඩි ලෙස ප්‍රතික්ශේප වීමද තවත් ගැටලුවකි.කෙසේ වෙතත් ලංකා ජාතික සංගමය නියම ලෙසම ජාතික සංගමයක් වීමටනම් අඩුම තරමේ එයට ප්‍රභල සුලුජාතික දේශපාලන නායකයින් කීප දෙනෙක් හෝ සම්බන්ද කර ගත යුතුය. (ජාතිය යනු සිංහල බෞද්ධ පමනක් නොවන නිසා)
එසේ කල නොහැකිනම් කලයුත්තේ ,කවදා හෝ සැබෑ ජාතික සන්ගමයක් බිහිවනතුරු "ශ්‍රී ලංකා ජාතික සංගමය" යන නාමය ඉතිරිකර තැබීමයි.එවිට ජාතික සමගිය අතිවුනු දිනක අපට ජාතික සංගමය සාදාගත හැක. (එහෙව් දවසක් කවදා නම් උදාවෙයිද )
දිlee 18-03-2010
දිleehttp://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.com2tag:blogger.com,1999:blog-8096194432361878314.post-65310591506038002902010-03-10T15:34:00.001+05:302010-03-10T15:37:53.579+05:30ලංකාවෙ අඩුම මිලගණන්
අපිත් පොඩියට බිස්නස් එකක් පටන්ගත්තා,නිකන් ඉන්න එකේ දන්න දෙයකින් වැඩක් ගන්න කියල හිතුවා.
පොඩි "වෙබ් සොලුශන් (web solution)" එකක් පටන්ගත්තා ලංකාවෙ අඩුම මිලට වෙබ් සයිට් එකක් හදාගන්නවනම් මෙන්න තැන
හොස්ටින් වලටයි ඩොමේන් එකටයි,ඩිසයිනින් මෙ ඔක්කොම එතාමත් අඩු මුදලකට ලබාදෙන්න තීරනය කරා
පැකේජ තුනකින් ඉදිරිපත් කරඇති මිලගනන් වලින්(රු 11900 සිට ඉහලට), ඔබට කැමති පරිදි පැකේජයක් තෝරා ගත හැකියි
අඩුම පැකේජය,සාමාන්‍යන් කුඩා ප්‍රමානයේ වෙබ් අඩවි සදහාත්,දෙවන පැකේජය.මධ්‍ය ප්‍රමානයේ වෙබඩවි සදහාත් ගැලපෙන ආකාරයට සකසාතිබෙනවා,
අති විශේෂ DELUXE පැකේජය තරමක් විශාලවෙබ් අඩවි සදහා සකසන ලද්දකි
සියලුම පැකේජ සදහා Logo Deigning නොමිලේ
මෙහෙම කියලා වැඩක් නෑ ගිහිල්ලාම බලන්නකො
දිleehttp://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.com1tag:blogger.com,1999:blog-8096194432361878314.post-90666348361638743422010-03-09T09:36:00.001+05:302010-03-09T09:40:41.791+05:30අපිට රතු ඉර පනින කලින්......
ටික කාලෙකින් පෝස්ට් එකක් දානන්ත් බැරිවුනා, කොහෙද කිසිම අදහසක් එන්නෙ නැනෙ,මම මේ නිකමට අහන්නෙ ඊයෙ (08/03/2010) රාත්‍රී ස්වර්නවාහිනියෙ රතුඉර බැලුවද? හෆොයි වෙච්ච දෙයක්,එකට ඊයෙ ආව 17 හා 13 වන ආන්ඩුක්රම සංශොධනය ගැන අහලාවත් නැති ඇන්ටිකෙනෙක් (පාර්ලිමේන්තු අපෙක්ශිකාවක් )
මම මීට වඩා එක ගැන කියන්න යන්නෙ නෑ,(බලපු අයටම තයි ඒකෙ රගෙ තෙරෙන්නෙ-අනික ඔව්ව ගැන ලියල සුදු වෑන් වල යන්නත් තාම වයස මදි) බලපු අයට හිතෙනදේවල් කමෙන්ට් එකක දාන්න
එවගෙ අයට අපෙක්ශකත්වය දුන්නට කමක් නෑ ඒත් රූපවාහිනී වැඩසටන් වලට එවල අපිට ඒවත් එපාකරවන්න එපා කියල මහරජතුමාගෙන් ඉල්ලනව ( ITN එකට වගෙ නම් ප්‍රශ්නයක් නෑ -ඒකෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නිවේදකයනේ )දිleehttp://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.com8tag:blogger.com,1999:blog-8096194432361878314.post-43494855040898287072010-03-03T20:30:00.000+05:302010-03-03T20:30:07.591+05:30ඔක්කොම අලුත් ,විස්වාසනීය වෙනසක්
පෙර කළ අපෙ රටතුල සංඝරාජ පදවිය ලෙස පදවියක් පැවතුනි ,බටහිර ජාතින් මෙහි පැමින මුහුදුබඩ කලාපයෙ බලය අල්ලා ගන්නාවිටදි පවා එමපදවිය පැවතුනි,පසුකලක එය අහොසිවූ ආකාරය ගැන තොරතුරු අල්පය(දන්නා අයෙක් වේනම් කමෙන්ට් එකක් දාන්න )
මෙය සංඝරාජ පදවියක් අතිකිරීමට සුදුසු කාලයක් බව මාහට හැගෙයි
කිමද වර්තමානයේ අතිවී තිබෙන තත්වයට පිලියමක් ලෙස මා එය දකිනබැවිනි
අද කාලයේ දෙශපාලනඥයන්ට එල්ලවී අති චොදනාවක් නම් "සංඝරත්නය කියනා දේවල් නොඅසා කටයුතු කිරීම" කියනා කාරනාවයි එම චොදනාවට ඔවුන්ට පමනක් දොස් නගීම වැරදිය,මන්ද ඔවුන් උපදෙස් ගත්යුත්තේ කගෙන්ද,කුමන පාර්ශවයකින්ද යන්න පැහැදිලි නැති වීමයි
මල්වතු පාර්ශවයෙන් උපදෙස් ගතයුතුබව කෙනෙකුට කිවහැක. තවත් කෙනෙකුට එය අස්ගිරි පාර්ශවයෙන් ගතයුතු බව කිවහැක,
තවද නිකාය අනුව අමරපුරනිකායෙන්,සියම් මහා නිකායෙන් හෝ රාමඥ්ඥ නිකායෙන් උපදෙස් ගතයුතුබවද කිවහැක, තවත්කෙනෙකුට අහුව හෙල උරුමේ පාර්ශවයෙන්ද, තවත්කෙනෙකුට "සොවාන් ඵලය" ලබාදෙන සහතික නිකුත්කරනා හිමිනමකගෙන් ලබාගතයුතුබවද අවශ්‍යනම් කිවහැක.
එහෙයින් අසරණවී අති දෙශපාලනඥයන් කරකියාගත හැක්කක් නැතිව එක් පැත්තකින් හෝ උපදෙස් නොගෙන රිසිසේ කටයුතුකරයි, එහිම ප්‍රතිපලයක් ලෙස අද අපෙ රටේ මහානායක හිමිවරුන්ට සංඝ සමුලුවක්වත් පවත්වීමටත් නොහැකිලෙස ඔවුන් භාදා පමුනුවයි මහනායක හිමිවරුන්ටද "දෙශද්‍රොහී" පට්ටම අලවීමට පසුබට නොවේ.
එහෙයින් රටේ තීන්දු තීරන වලට තරමක හෝ බලපැමක් කලහැකි සංඝ පදවියක් අතිකලයුතුබව මාගේ විස්වාසයයි
තවද අපරට තුල බෞද්ධයන් පමනක් නොව තවත් ආගම් අදහන සැලකියයුතු පිරිසක් සිටිනබවද, ඔවුන්ටද තීන්දු තීරන වලට බලපෑම් කිරීමට සුළු හෝ අයිතියක් ලබාදියයුතුබවද මතක තබාගතයුතුය.දිleehttp://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.com4tag:blogger.com,1999:blog-8096194432361878314.post-60930371565462537052010-02-26T11:58:00.001+05:302010-02-26T12:01:23.484+05:30ලංකාවෙ අලුත්ම photography වෙබ්සයිට් එක
මීට ට්ක කලකට ඉස්සර මම පොඩි වෙබ්සයිට් එකක් පටන්ගත්ත http://srilankanphotographs.com කියල ඔගොල්ලොත් විනොදාන්ශයක් හැටියට හරි photography කරනවනම් .මම කැමතියි එකට පොඩි උදව්වක් දෙන්න,ඔයාල ගත්තු පින්තූර එහෙම තියෙනෙවනම් මට පුලුවන් ඒ සයිට් එක හරහා ඒව ප්‍රසිද්ද කරන්න.ඔයාලට කරන්න තියෙන්නෙ එකෙ තියෙන රෙජිස්ටෙර් page එකට ගිහින් රෙජිස්ටර් වෙලා. ඒ පින්තූර E-mail මගින් එවන එක විතරයි.
එම ඡායාරූපවල සම්පූර්ණ අයිතිය ඔබටම පවතින බවද සලකන්න
මගෙ බ්ලොග් එකෙ තීම් එක පොඩ්ඩක් වෙනස් කරා,බලන්නකො හොදයිද කියල, මෙකත් තිබ්බ පරණ එකම තමයි. ඒක ටිකක් අපෙ විදිහට වෙනස් කරා ,තිබුනෙ සුද්දෙක් හදපු එකක්නෙ, මෙච්චර අපේකම ගැන කථාකරන රටක, මගෙ තීම් එක විතරක් සුද්දෙක්ගෙ එකක් තියන්නෙ මොකටද කියලා හිතුවා (මට ඔය කුමන්ත්රනකාරී සුද්දො පේන්න බෑ )
හැබයි,ඒක රතුපාටයි (JVP කියලා හිතන්න එපා),
උඩ තිබෙන පින්තුරෙ තියෙන්නෙ තිබිච්ච සුද්දගෙ එක (තීම් එක )
කොහොමද වැඩේ?දිleehttp://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.com8tag:blogger.com,1999:blog-8096194432361878314.post-20776615315874273272010-02-24T21:01:00.004+05:302010-02-24T21:54:28.971+05:30"පෙරළියක සිහිනය"
මම මෙ ලගදි කියවපු පොතක් ගැනයි මෙ කතාව,පහල තියෙන පින්තූරෙ තියෙන්නෙ ඒ පොතේ පිට කවරය. පොත ලියල තියෙන්නෙ නිශාන්ත කමලදාස කියල මහත්මයෙක්. අපෙ රටෙ පවතින සමාජය පිලිබද මා කියවා ඇති හොදම විචාරයයි.
බලය එක් කේන්ද්‍රයක් වටා අරීයව පැවතීමේ හානිදායක තත්වය පිලිබද කතුවරයා මනාව පැහැදිලි කරයි`තවද පරිපාලන සේවයේ අක්රමවත්බව පිලිබදවද. නව ක්රමයක (new system) ඇති අත්යවෂ්ය තාවයද මැනවින් පෙන්වයි
අප සමාජයේ බොහො ප්‍රශ්න වලට මූලිකම හෙතුවක් ලෙස කතුවරයා දකින්නේ සමාජ ගෝත්රවාදයයි. අප කාර්යාලයකට අවශ්‍යතාවයකට ගියවිට එහි අප හදුනන කෙනෙකු සිටියි නම් අපට ඉක්මනින් එම කර්තව්‍ය කරගතහැක,එහිදී ද බලපාන්නේ ගෝත්රවාදයයි හිතවතා අපට සලකන්නේ "අපේ එකෙක්" යන හැගීම නිසාය ,එත්න අත්තේ ගෝත්‍ර වාදයයි.
සමාජය ,ජාතීන් වශයෙන්,අගමික වශයෙන් දේශපාලන පක්ශ වශයෙන් ආදියෙන් ,උපරිම ලෙස බෙදී පවතින විට සියලුම අවස්තා වලදී ගෝත්රවාදය ඉස්මතුවීම වැලැක්විය නොහැක,එවැනි සමාජයක සාධාරනත්වයද අපට බලාපොරොත්තු විය නොහැක
තවද ලන්කාවෙ සමාජයේ අති ස්ත්‍රීවාදී ලක්ශන පිලිබදවද කතිකාවට ලක්කරයි ,
තරගයට ඇති අකමැත්ත, අවදානම දැරීමේ අකමැත්ත, සැමවිටම අනුකම්පා කිරීම ,දුභලයන් පෙලීම වැනි ලක්ශන දීර්ගව සාකච්චා කරඇත.
මෙමෙ වටිනා ග්‍රන්තය ඔබත් සොයාගෙන පරිශීලනය කරන්න අනිවාර්යෙන් ඔබට ඔබට ඔබගෙ චින්තනයට යම් උත්තේජනයක් ලැබෙනු ඇති.
NB:-ප්රකාශනය- කර්තෘ ප්රකාශනයකිදිleehttp://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.com4tag:blogger.com,1999:blog-8096194432361878314.post-17483312074737282902010-02-24T11:42:00.007+05:302010-02-24T18:04:08.692+05:30මගෙ පළමු සිනමා විචාරය"3 Idiots"
හුගක් කාලෙකින් මට මැච් වෙන විදිහෙ ලස්සන චිත්‍රපටියක් බැලුවා,ඒ තමයි "3 ඊඩියට්ස්"(3 idiots) එක කලාත්මකද? වාණිජ ද කීම ඉතාමත් අපහසුය ,එමනිසා එය මැද මාවතේ සිනමා නිර්මානයක් ලෙස නම්කිරීමට කමත්තෙමි. කළා අධ්‍යක්ශනය සහ පසුතල යොදා ගැනීම අතින් එය අතිශය කලාත්මකයි ,ඉන්දියානු සිනමාව තුල අනිවාර්ය අOගයක් වන ගීත ජවනිකාත් නැතුව නෙමේ.
මෙම චිත්‍රපටය සමාජය තුල වෙනසක් අපෙක්ශවෙන් ,කරනලද නිර්මානයකි.(විශ්ෂයෙන් සාම්ප්‍රධායික අධ්‍යාපන ක්‍රමය තුල).
විනොද් චොප්රා(Vinod Chopra) ගෙ නිශ්පාදනයක් වන මෙමේ චිත්‍රපටිය රාජ්කුමාර් හිරානිගෙ (Raj kumar Hirani )අධ්‍යක්ශනයකි. පසුගිය දෙසම්බර් මාසයෙ එලිදැක්වුන මෙහි ප්‍රධාන චරිත තුන රගදක්වනුයේ ,බොලිවුඩයේ මහානළු අමීර් ඛාන් (රැන්චො ),මධවන් රන්ගනාදන් (ෆර්හාන්) සහ ෂර්මන් ජොශි (රාජු ) විසිනි
තවද බූමන් ඉරානි (Boman Iraani) මෙහි විශෙෂ රOගනයක යෙදෙයි (වයිරස්),මාගෙ ප්‍රියතම නලුවකුවන ඔහු මෙම චරිත්ය රගපාන බව මා හදුනාගත්තේ චිත්‍රපටිය භාගයක් පමන නරබිමෙන් පසුය, ඒතරම් ප්‍රමානයකට වෙශ නිරූපනය සාර්තකවී ඇත.
“3ඊඩියට්ස්” කියූ සැනින් ඔබ සිත්නු අත්තෙ අනිවාර්යෙන්ම එය හාස්‍යජනක චිත්‍රපටිය බවයි නමුත් ,එය හාස්‍ය ජනක ලෙස සමාජය විවෙචනය කරන ,නව සමාජ කතිකාවක් අතිකල සිනමා නිර්මානයකි.ඒබව, එය වානිජමය අතින්ද අතිශය සාර්තක වීම තුලින් කියාපායි.
අපගෙ නායකයින්ට අනුව ඉන්දියාවේ සිටින්නෙ ලOකාවට වඩා අඩු අද්යාපනයක් ඇති බුද්ධිමත් කමින් අඩු ජනතාවක් නිසා , මා සිතුවෙ මෙය සාමාන්‍ය ආදායමක් ලබාගනු අති බවයි, එහෙත් මාගෙ මතය සම්පුර්නයෙන්ම මෙ වනවිට වැරදි බව ඔප්පු වී අත. එයට හේතුව, එදා මෙදා තුර නිපදවූ සියලුම ඉන්දියානු චිත්‍රපටි අතරින් වඩිම ආදායමක් ඉපයු චිත්‍රපටිය බවට 3 idiots පත්ව අති නිසාය.
මා සිතන පරිදි මෙවැනි චිත්‍රපට ලOකාව තුල වුවද, ඉතාමත් අඩු පිරිවැයකින් නිශ්පාදනයකල හැකිය. එහෙත් අපේ කලා(කුලී) කරුවන් කෝටි ගණන් වියදම් කර සිදුකල “අබා” වැනි නිර්මාණ (නිර්මාණ ද මන්දා ! ) වලින් සමාජයට වුනු සෙතක් නැත ( "අපි හොදින්ම දන්නා කතාවද නිර්මාන කරුවාට අවශය පරිදි විකුර්ති කර, ජාතියෙහි ආරම්භයම අවජාතක බව ඔප්පු කිරීම හැරෙන්න" ). අපගෙ සිනමාව ගොඩගැනීමට අද අපට අවශය සාර්ථක තිර රචනා විනා, කෝටිගනනින් මුදල් වත් ,මහා විශාල තාක්ෂනයවත් නොවෙයි.
මෙවැනි නිර්මාන අතිශය සාර්තක වීම තුලින් ඉන්දියාව ,අති විශාල සමාජීය හා සOස්කෘතික වෙනසකට සූදානම් බව පැහැදිලිය. නමුත් අප ? "අහො ඒ ගැන කතාකිරීමෙන් පලක් නැත"
මෙතනින් ටොරන්ට් එක බා ගන්න
ප:ලි:-- අක්ශර වින්‍යාසය පිලිබද වැරදි නොසලකා හරින ලෙස කරුණාවෙන් ඉල්ලමිදිleehttp://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.com2tag:blogger.com,1999:blog-8096194432361878314.post-72623020176064078492009-12-22T13:24:00.003+05:302009-12-22T15:33:42.894+05:30ආයුබෝවන්
හැමදාම බ්ලොග් වලට කොමන්ටු දදා හිටිය මටත් හිතුන බ්ලොග් ලියන්න ඉතින් මමත් පටන්ගත්තා. මම කැමතියි මටහිතෙන දෙවල් විඋර්තව (හරිද මන්ද ) ලියන්න දෙශපාලනය හා සමාජීය පත්තට බර දෙවල් ලියවෙයි කියල හිතෙනවා. ඔගොල්ලොන්ගෙ අදහසුත් මට ලියන්න
දිleehttp://www.blogger.com/profile/04619222188762220767noreply@blogger.com2