Tuesday, December 22, 2009

ආයුබෝවන්

හැමදාම බ්ලොග් වලට කොමන්ටු දදා හිටිය මටත් හිතුන බ්ලොග් ලියන්න ඉතින් මමත් පටන්ගත්තා. මම කැමතියි මටහිතෙන දෙවල් විඋර්තව (හරිද මන්ද ) ලියන්න දෙශපාලනය හා සමාජීය පත්තට බර දෙවල් ලියවෙයි කියල හිතෙනවා. ඔගොල්ලොන්ගෙ අදහසුත් මට ලියන්න

2 comments:

බිඟූ said...

හරි... අරමුණ පැහැදිලියි....

දැන් තියෙන්නේ හිටු කියලා ලියන එකයි...

/බිඟුවා...!

Anonymous said...

ඔවු ඔයා ලියන්න පටන් ගන්න . අපි කියන්නම් ඒ ගැන අපිට හිතෙන අවංක හැගීම... ඔබට ජය.. Verification අයින් කරොත් හොදයි කියල හිතෙනව