Thursday, March 18, 2010

-ශ්‍රී ලංකා ජාතික(සිංහල බෞද්ධ) සංගමය-

1915 සිංහල-මුස්ලිම් කෝලහාල ප්‍රතිපලයක් ලෙස අතිවුන ලංකා ජාතික සංගමය නිදහස ලැබීමත් සමග ඇතිවුන පක්ශ දෙශපාලනයෙහි ආගමනයත් සමගම ක්‍රමයෙන් අහෝසි වී ගියේය. තවද 1956 සංස්කෘතික විප්ලවයත් සමග  අතිවුන සිංහල පමනක් සංකල්පය හා සින්හල ස්ව උත්තම වාදී අදහස් නිසා,අනෙකුත් සුලුජාතිකයින් ජාතික දෙශපාලන කටයුතු වලට මැදිහත් වීමද ක්‍රමයෙන් අඩුවී ගියෙය.
කෙසේ වෙතත්,ශ්‍රී ලංකා ජාතික සංගමය නමින් අලුත් දෙශපාලන සංවිදානයක් මෑතකදී බිහිවීම පැසසිය යුත්තකි (අතයවශ්‍ය කාල වලදී එවැන්නක් නොමති වීම වෙනම කාරණාවකි ).එම සංගමයෙහි සභාපතිත්වය දරන්නේ වත්මන් අධිකරන අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාය.

ගැටලුව වනුයේ ලංකා ජාතික සංගමය වත්මන් ආන්ඩුවට සහය දැක්වීමත් ,ආන්ඩුවට ඉතා ජනප්‍රිය අවස්ථාවේදී පවා සුලුජාතික ඡන්ද පදනමක් නොතිබීමත්ය.(ජනාධිපතිවරන ප්‍රතිඵලය 2010 )
තවමත් ශ්‍රී ලංකා ජාතික සංගමය සමග එක් රොක්වී ඇත්තේ  එ ජා ප යෙන් ආන්ඩුවට පැමිනි සැබෑ පොලිටික් කාරයින් කීප දෙනෙක් පමනි.
තවද ජාතික සංගමයෙහි ප්‍රතිපත්තිවල බොහො කරුනු මහින්ද චින්තන ප්‍රතිපත්තිය සමග සමපාත වනබව පැවසෙයි.මහින්ද චින්තනයද සුලුජාතිකයින්ගෙන් දැඩි ලෙස ප්‍රතික්ශේප වීමද තවත් ගැටලුවකි.කෙසේ වෙතත් ලංකා ජාතික සංගමය නියම ලෙසම ජාතික සංගමයක් වීමටනම් අඩුම තරමේ එයට ප්‍රභල සුලුජාතික දේශපාලන නායකයින් කීප දෙනෙක් හෝ සම්බන්ද කර ගත යුතුය. (ජාතිය යනු සිංහල බෞද්ධ පමනක් නොවන නිසා)

එසේ කල නොහැකිනම් කලයුත්තේ ,කවදා හෝ සැබෑ ජාතික සන්ගමයක් බිහිවනතුරු "ශ්‍රී ලංකා ජාතික සංගමය" යන නාමය ඉතිරිකර තැබීමයි.එවිට ජාතික සමගිය අතිවුනු දිනක අපට ජාතික සංගමය සාදාගත හැක. (එහෙව් දවසක් කවදා නම් උදාවෙයිද )

දිlee 18-03-2010

Wednesday, March 10, 2010

ලංකාවෙ අඩුම මිලගණන්

 









අපිත් පොඩියට බිස්නස් එකක් පටන්ගත්තා,නිකන් ඉන්න එකේ දන්න දෙයකින් වැඩක් ගන්න කියල හිතුවා.
පොඩි "වෙබ් සොලුශන් (web solution)" එකක් පටන්ගත්තා  ලංකාවෙ අඩුම මිලට වෙබ් සයිට් එකක් හදාගන්නවනම් මෙන්න තැන
හොස්ටින් වලටයි ඩොමේන් එකටයි,ඩිසයිනින් මෙ ඔක්කොම එතාමත් අඩු මුදලකට ලබාදෙන්න තීරනය කරා
පැකේජ තුනකින් ඉදිරිපත් කරඇති මිලගනන් වලින්
(රු 11900 සිට ඉහලට), ඔබට කැමති පරිදි පැකේජයක් තෝරා ගත හැකියි
අඩුම පැකේජය,සාමාන්යන් කුඩා ප්‍රමානයේ වෙබ් අඩවි සදහාත්,දෙවන පැකේජය.මධ්‍ය ප්‍රමානයේ වෙබඩවි සදහාත් ගැලපෙන ආකාරයට සකසාතිබෙනවා,
අති විශේෂ DELUXE පැකේජය තරමක් විශාලවෙබ් අඩවි සදහා සකසන ලද්දකි
සියලුම පැකේජ සදහා Logo Deigning නොමිලේ
මෙහෙම කියලා වැඩක් නෑ ගිහිල්ලාම බලන්නකො
මෙන්න ලින්ක් එක

Tuesday, March 09, 2010

අපිට රතු ඉර පනින කලින්......

ටික කාලෙකින් පෝස්ට් එකක් දානන්ත් බැරිවුනා, කොහෙද කිසිම අදහසක් එන්නෙ නැනෙ,මම මේ නිකමට අහන්නෙ ඊයෙ (08/03/2010) රාත්‍රී ස්වර්නවාහිනියෙ රතුඉර බැලුවද? හෆොයි වෙච්ච දෙයක්,එකට ඊයෙ ආව 17 හා 13 වන ආන්ඩුක්‍රම සංශොධනය ගැන අහලාවත් නැති ඇන්ටිකෙනෙක් (පාර්ලිමේන්තු අපෙක්ශිකාවක් )
මම මීට වඩා එක ගැන කියන්න යන්නෙ නෑ,(බලපු අයටම තයි ඒකෙ රගෙ තෙරෙන්නෙ-අනික ඔව්ව ගැන ලියල සුදු වෑන් වල යන්නත් තාම වයස මදි) බලපු අයට හිතෙනදේවල් කමෙන්ට් එකක දාන්න

එවගෙ අයට අපෙක්ශකත්වය දුන්නට කමක් නෑ ඒත් රූපවාහිනී වැඩසටන් වලට එවල අපිට ඒවත් එපාකරවන්න එපා කියල මහරජතුමාගෙන් ඉල්ලනව ( ITN එකට වගෙ නම් ප්‍රශ්නයක් නෑ -ඒකෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නිවේදකයනේ )

Wednesday, March 03, 2010

ඔක්කොම අලුත් ,විස්වාසනීය වෙනසක්

ගිය සතියෙ දාපු පොස්ට් එකෙන් පස්සෙ Srilankanphotographs.com වලට ලැබුනු ප්‍රතිචාර,ඉතාමත් ඉහලය,හොදය ඒ නිසාම අපි එය අලුතින් ,අලුත් මුහුනුවරකින් ඉදිරිපත් කිරීමට තීරනය කලෙමු පෙරට වඩා user friendly ආකාරයට සකසීමට අප තීරනය කලෙමු.
මෙම අලුත් මුහුනුවර පිලිබද ඔබේ අදහසුත් දක්වන්න?
ඇතුලු වීමට මෙතන කොටන්න