Tuesday, March 09, 2010

අපිට රතු ඉර පනින කලින්......

ටික කාලෙකින් පෝස්ට් එකක් දානන්ත් බැරිවුනා, කොහෙද කිසිම අදහසක් එන්නෙ නැනෙ,මම මේ නිකමට අහන්නෙ ඊයෙ (08/03/2010) රාත්‍රී ස්වර්නවාහිනියෙ රතුඉර බැලුවද? හෆොයි වෙච්ච දෙයක්,එකට ඊයෙ ආව 17 හා 13 වන ආන්ඩුක්‍රම සංශොධනය ගැන අහලාවත් නැති ඇන්ටිකෙනෙක් (පාර්ලිමේන්තු අපෙක්ශිකාවක් )
මම මීට වඩා එක ගැන කියන්න යන්නෙ නෑ,(බලපු අයටම තයි ඒකෙ රගෙ තෙරෙන්නෙ-අනික ඔව්ව ගැන ලියල සුදු වෑන් වල යන්නත් තාම වයස මදි) බලපු අයට හිතෙනදේවල් කමෙන්ට් එකක දාන්න

එවගෙ අයට අපෙක්ශකත්වය දුන්නට කමක් නෑ ඒත් රූපවාහිනී වැඩසටන් වලට එවල අපිට ඒවත් එපාකරවන්න එපා කියල මහරජතුමාගෙන් ඉල්ලනව ( ITN එකට වගෙ නම් ප්‍රශ්නයක් නෑ -ඒකෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නිවේදකයනේ )

8 comments:

මහමාත්‍ය said...

අනේද කියන්නෙ...
මමත් ඔය වැඩසටහන බැලුව
කමක් නෑ මීලඟ පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීලට ආතල් එකක් දෙන්න හරි මේගොල්ල එපැයි ඇන්ටිල නිසා පුරුදු ඇතිනෙ....
මොකද මෙගොල්ලො නිසා පර්ලිමේන්තු විවාද වලින් පස්සෙ මන්ත්‍රීලගෙ පීඩනය හරි පිටවෙන්නෙ නැතැයි.

Anonymous said...

මාත් දැක්ක අප්ප ඕක. අර රෝසි ඇන්ටි අහපු ප්‍රශ්ණ වලට ඒ ඇන්ටිට කට උත්තර නැතිඋනාද කොහෙද. අර අයියා මැද්දට පැනල පස්සේ උත්තරයක් දෙන්න කියල කිව්වෙ නැත්නම් මාර නෑමක් නාගන්නවා. මම නම් ඊයෙ තමා දැනගත්තේ, ඔන්න එයාට පුරන් වෙච්ච කුඹුරකුත් තියනවලු. හිකිස්.... හිකිස්.... අනේ අනේ... මෙහෙමත් කෝලම්

Anonymous said...

අඩේ ඔය ගොන් පාට් එක මම දැක්කේ නැ පොඩ්ඩක් විඩියේ එකක ලින්ක් එකක් දෙනවද?

Anonymous said...

please add the link...
otherwise I cant see it malli..

Unknown said...

හෆොයි අපරාදෙ,කවුද ඇවිත් හිටියෙ? ලින්ක් එකක් නැද්දෝ :P

Anonymous said...

chwck with this
http://tvlk-2.magnify.net/video/rathu-ira-0308

Anonymous said...

@anonymous01
ඔය කුබුර අන්තිමට ප්‍රසිද්දියෙ අස්වද්දුවෙ අමුනුගම අමතිතුමාගෙ කාලෙනෙ

Anonymous said...

From Anonymous 1 to m - ඇයි අනේ ගීතා ඇන්ටිනේ (හිකිස්)

From Anonymous 1 to Anonymous 4 - හ්ම්ම් හ්ම්ම්. එයාගේ කුඹුර පුරන් වෙලා දැන් හුගාක් කල්නේ. අර අස්වද්දපු කෙනාමද දන්නේ නෑ මෙයාට ටිකට් එක දීල තියෙන්නේ. මුංව මහ ගෙදරට යැව්වොත් ඉතින් අපිට සුභ අනාගතයක්ම තමා. (ලොට් ඔෆ් හිකිස්)