Wednesday, March 10, 2010

ලංකාවෙ අඩුම මිලගණන්

 









අපිත් පොඩියට බිස්නස් එකක් පටන්ගත්තා,නිකන් ඉන්න එකේ දන්න දෙයකින් වැඩක් ගන්න කියල හිතුවා.
පොඩි "වෙබ් සොලුශන් (web solution)" එකක් පටන්ගත්තා  ලංකාවෙ අඩුම මිලට වෙබ් සයිට් එකක් හදාගන්නවනම් මෙන්න තැන
හොස්ටින් වලටයි ඩොමේන් එකටයි,ඩිසයිනින් මෙ ඔක්කොම එතාමත් අඩු මුදලකට ලබාදෙන්න තීරනය කරා
පැකේජ තුනකින් ඉදිරිපත් කරඇති මිලගනන් වලින්
(රු 11900 සිට ඉහලට), ඔබට කැමති පරිදි පැකේජයක් තෝරා ගත හැකියි
අඩුම පැකේජය,සාමාන්යන් කුඩා ප්‍රමානයේ වෙබ් අඩවි සදහාත්,දෙවන පැකේජය.මධ්‍ය ප්‍රමානයේ වෙබඩවි සදහාත් ගැලපෙන ආකාරයට සකසාතිබෙනවා,
අති විශේෂ DELUXE පැකේජය තරමක් විශාලවෙබ් අඩවි සදහා සකසන ලද්දකි
සියලුම පැකේජ සදහා Logo Deigning නොමිලේ
මෙහෙම කියලා වැඩක් නෑ ගිහිල්ලාම බලන්නකො
මෙන්න ලින්ක් එක

1 comments:

Madhawa Habarakada said...

එල එල. සුභ පැතුම්, අපිත් එකක් කරනව මෙහෙම. (hosting නම් දෙන්නෙ නෑ තාම), මේ දවස් වල ටිකක් ලොකු වැඩකට අත ගහල තියෙන්නෙ ඇනිමේෂන් පැත්තෙන්.