Wednesday, March 03, 2010

ඔක්කොම අලුත් ,විස්වාසනීය වෙනසක්

ගිය සතියෙ දාපු පොස්ට් එකෙන් පස්සෙ Srilankanphotographs.com වලට ලැබුනු ප්‍රතිචාර,ඉතාමත් ඉහලය,හොදය ඒ නිසාම අපි එය අලුතින් ,අලුත් මුහුනුවරකින් ඉදිරිපත් කිරීමට තීරනය කලෙමු පෙරට වඩා user friendly ආකාරයට සකසීමට අප තීරනය කලෙමු.
මෙම අලුත් මුහුනුවර පිලිබද ඔබේ අදහසුත් දක්වන්න?
ඇතුලු වීමට මෙතන කොටන්න

2 comments:

බිඟූ said...

ratu paaTa tikak wedida manda...

දිlee said...

@බිඟුවා...!
eke rathupaata gaawilaa wath naane
oyaa giya link eka harida

mekata yanna
http://www.srilankanphotographs.com