ලංකාවෙ photography ගැන උනන්දු අයට පොඩි නිව්ස් එකක්,
මීට ට්ක කලකට ඉස්සර මම පොඩි වෙබ්සයිට් එකක් පටන්ගත්ත http://srilankanphotographs.com කියල ඔගොල්ලොත් විනොදාන්ශයක් හැටියට හරි photography කරනවනම් .මම කැමතියි එකට පොඩි උදව්වක් දෙන්න,ඔයාල ගත්තු පින්තූර එහෙම තියෙනෙවනම් මට පුලුවන් ඒ සයිට් එක හරහා ඒව ප්රසිද්ද කරන්න.ඔයාලට කරන්න තියෙන්නෙ එකෙ තියෙන රෙජිස්ටෙර් page එකට ගිහින් රෙජිස්ටර් වෙලා. ඒ පින්තූර E-mail මගින් එවන එක විතරයි.
එම ඡායාරූපවල සම්පූර්ණ අයිතිය ඔබටම පවතින බවද සලකන්න
තව ඔගොල්ලො හදපු wallpaper එහෙම තියෙනවනම් එවත් එවන්න
NB:-මේ සදහා කිසිම ගාස්තුවක් අය නොකෙරෙයිකමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා
7 comments:
නියම වැඩක්
ඒ ක හොන්ද අදහසක් ඒ වගේම ඡායාරූප බ්ලොග් කරන අයට මෙන්න මේ සින්ඩිකේටරයේ තමන්ගේ බ්ලොග් එක දාන්න පුලුවන්
http://blog.inetlanka.com/
හොද වැඩක් වගේ
සයිට් එක නම් එල. සුභ පතනව.
නියමයි. නියම වැඩක්.
thanks කිව්වා ඔක්කොටම
එක මම class එකෙ home work වලට කරපු වැඩක්
එලකිරි
මටත් මගෙ පොටො බ්ලොග් එක ඇඩ් කරන්න ඔනෙ
එත් කොතෙන්ටද විස්තර දෙන්න ඔනෙ ?
Post a Comment